දේශීය

බොරැ⁣ල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක්

(UTV | කොළඹ) – බොරැ⁣ල්ලේ බේස් ලයින් පාර පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගින්නක් හටගෙන ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් යොදවා ඇති බව ගිනි නිවීම් අංශය ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top