දේශීය

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

(UTV | කළුතර) – බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ස්ථානාධිපතිවරයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

පසුගියදා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් සියලුදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top