දේශීය

බේරුවලදී ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් මරුට

(UTV | බේරුවල) – බේරුවල මග්ගොන මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top