දේශීය

බේකරිවලින් 50% ක් හෙට යළි වැඩ අරඹයි

(UTV | කොළඹ) – දිවයිනේ බේකරි නිෂ්පාදන ආයතනවලින් සියයට 50 ක් පමණ වැඩ කටයුතු හෙට (20) යළි ආරම්භ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ හෙට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top