දේශීය

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

(UTV | කෝවිඩ් -19) – සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (11) බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

එමෙන්ම ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික පත් ලබා දීමටත් කටයුතු කර තිබේ.

මේ වන විට පුද්ගලයින් 139ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙහි තවදුරටත් ලාංකික පුද්ගලයින් 54 ක් නිරෝධායනය වෙමින් සිටින බව සඳහන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top