විදෙස්

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

(උදයම්,ඉරාකය)  – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 51 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.
බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ස්ථානයක් අසල මෙම පිපිරීම සිදුවිය. මෙම ප්‍රදේශයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන
බව වාර්තාවේ.
අයි.එස් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇත.පසුගිය අගහරුවාදා සහ බදාදා පිපිරීම්වලින් පුද්ගලයන් 24 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තා වල දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top