දේශීය

බැංකු හා මූල්‍ය ආයතන දී ඇති ණය අය කිරීම මාස 6 කට නවත්වන්නැයි ජනපති උපදෙස්

(UTV | කොළඹ) – රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති , බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top