දේශීය

බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණය

(UTV | කොළඹ) – පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම ගැන අද (28) දින පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද සවස මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වෙන බවත් බස් සංගම් ප්‍රකාශ කළේ ය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top