දේශීය

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

(UTV | කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top