දේශීය

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

(UTV | ඇඹිලිපිටිය) – බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා ඇත.

ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top