දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර නෑ

(UTV | කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරයි.

එම තීරණය අද(17) සිට සති දෙකක කාලයක් ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top