ගොසිප්

බත්තරමුල්ලේ යාචකයින් අතරටත් කොරෝන

(UTV |කොළඹ)  – බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top