දේශීය

පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් දීමනාවක්

(UTV |කොළඹ ) – රජය විසින් කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආදායම් මාර්ගයක් නොමැතිව සිටින පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදෙන බව මඟී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top