දේශීය

පොලීසියෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක් කළ පිරිස් එම නීතිවලට පටහැනිව ක්‍රියා නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

එවැනි පිරිස් පිළිබඳ පුර්ණ අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top