දේශීය

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අප්‍රේල් මස 10 වනදා දක්වා අවලංගු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top