දේශීය

පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

(UTV |අක්කරෙයිපත්තුව) – අක්කරෙයිපත්තුව පොලිස් වසමේ පාලමුන ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබේ.

කාන්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top