දේශීය

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

(UTV | කොළඹ ) – කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් නැවතත් අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව එදිනට පෙර පාසල් ආරම්භ කිරීමට අනුමැතිය ලැබුණ බවත් ඇය සඳහන් කළාය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top