Coronavirus Outbreak

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් අතරින් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top