දේශීය

පුත්තලම, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV|කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කය, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇල යන ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (20) පෙ.ව. 9.00 සිට තාවකාලිකව ඉවත් කරයි.

අද පස්වරු 12.00 සිට පොලිස් ඇඳිරි නීතිය එය යළි ක්‍රියාත්මක වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top