විදෙස්

පුටින්ගේ තවත් සැලසුමක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසයි.

 

රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම රුසියානු ජනාධිපතිවරයාගේ එම සංචායේ අරමුණ වී තිබේ.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top