දේශීය

පිටි කිලෝ එකක නව මිල මෙන්න

(UTV | කොළඹ) – පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබේ.

ඒ අනුව රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top