දේශීය

පැය දෙකක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලය අද දිවයිනේ සියලුම ජනාකීර්ණ ප්‍රදේශවලට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

අද දින ABCDEFGHIJKLPQRSTUVW කණ්ඩායම් සඳහා දිවා කාලයේ පැයක සහ රාත්‍රියේ පැයක විදුලිය විසන්ධි වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top