දේශීය

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

(UTV |කොළඹ) – පාසල් සඳහා දෙවන වාර නිවාඩු ඔක්තෝබර් 09 ආරම්භ වේ.

එය නොවැම්බර් 16 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top