දේශීය

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාල පෙත්සම් විභාගය කල් යයි

(UTV | කොළඹ ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට අදාලව ගොනු කර ඇති පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 02 වනදා දක්වා කල් තැබීමට නියම කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top