දේශීය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්ඩංගුවට

(UTV |කොළඹ ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නැගෙනහිර පලාතේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top