දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස්

(UTV |කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top