සේයා පුවත

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමුදුන් කථානායක [PHOTOS]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කථානායකවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට සමු දුන්නේය.

තවද ඔහු සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දි තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top