ගොසිප්

පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ) –  පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් තිබීම හේතුවෙනි.

මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top