දේශීය

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ ඔහුගේ රියදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර, වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල යන පුද්ගලයින්ට අගෝස්තු 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස  සිතාසි නිකුත් කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top