විදෙස්

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

(උදයම්,පකිස්තානය) – ලාහෝර් නුවර සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top