දේශීය

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

(UTV | කොළඹ) – පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද සවස 5.00ට දිවයිනට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඔහුගේ දේහය රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානය පාකිස්තානයේ ලාහෝර් නුවරින් දහවල් 12.30ට පිටත්වීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top