ගොසිප්

ප්‍රාන්ත මැතිවරණයට බයිසිකලෙන් එන ‘විජේ’ [VIDEO]

(UTV | ඉන්දියාව) – අසල්වැසි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ආරම්භ විය.   

මෙම මැතිවරණය සඳහා එරට ප්‍රධාන පෙළේ චිත්‍රපට නළුවෙකු වන “විජේ” තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා පාපැදියකින් පැමිණෙන අයුරු දක්නට ලැබුණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top