දේශීය

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව වහාම ඉවතට [RELEASE]

(UTV | කොළඹ) – ආදුරුප්පු වීදිය, කොටහේන, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශවල සහ කුරුඳුවත්ත පොලිස් වසමේ  හැටේ වත්ත යන ප්‍රදේශවල හුදෙකලා බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top