දේශීය

ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්යයි

(UTV | කොළඹ) – ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමේ පහසුව සඳහා එම පියවර ගත් බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top