දේශීය

මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]

(UTV |කොළඹ ) – අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු රෝග තත්ත්ව කිහිපයකින් පෙළුණු බවද වර්තාවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top