දේශීය

පළමු කැබිනට් රැස්වීම අද

(UTV | කොළඹ ) – අද (19) නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේය.

මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පැවැත්විමට නියමිතය.

හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top