දේශීය

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයාගෙන තිබේ.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදිය.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ළුෑණු හොඳ තත්ත්වයේ පවතින ළුෑණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top