දේශීය

පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

(UTV | කොළඹ) – පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් සොයාගෙන තිබේ.

එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ වන අතර එහි වටිනාකම ලක්ෂ 40 ක් පමණ වන බව වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top