දේශීය

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

(UTV | කොළඹ) – මහජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලෝකයේ සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top