දේශීය

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

(UTV | නුවරඑළිය) – අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (31) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top