දේශීය

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

(UTV | කොළඹ ) – නීතිපති දප්පුල ද ලිවේරා විසින් මහ මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම හෝ එහි සාමාජිකයන් වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top