දේශීය

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

(UTV| කොළඹ) – පසුගිය වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදුවු නෞකා අනතුර සහ ඉන්ධන කාන්දුවට අදාළව එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ නීතීඥවරුන් වෙත නීතිපතිවරයා විසින් රුපියල් කෝටි 342 යි ලක්ෂ 30 ක වන්දියක් ඉල්ලා තිබේ.   

සාගර දූෂණයට අදාළව එය යොමු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top