දේශීය

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.

සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top