දේශීය

නිවාඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නැහැ

(UTV | කොළඹ) – අද දිනයේදී ලබා දී තිබූ නිවාඩුව දීර්ඝ කර හෙට දිනයටත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top