ක්‍රීඩා

නිරෝෂන්ට ICCයෙන් තරඟ තහනමක්

( උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC ය විසින් තරඟ තහනමක් පනවයි.

ඒ පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙනි.

ඒ අනුව නිරෝෂන්ට හෙට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සහ මීළඟට පැවැත්වෙන එක්දින තරඟ අහිමි වනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top