දේශීය

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

(UTV | කොළඹ) – මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද වනවිට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පිරිස 2700 කට අධිකයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top