සේයා පුවත

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද පිටව ගිය අයුරු [PHOTOS]

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top