දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – නිරෝධායනය වූ තවත් සාමාන්‍ය වැසියන් 98 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

නාවික හමුදාවේ පලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිටි පිරිසක් මෙලෙස නිරෝධායන වී පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top