දේශීය නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් නිවෙස් වෙත Share Tweet Share Share Email Comments (UTV |කොළඹ ) – අද(28) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ. 300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.