දේශීය

නැවත පාසල් ආරම්භ කරන දින ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ ) – 11 – 12 සහ 13 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ලබන සඳුදා (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් නැවත විවෘත කෙරෙනුයේ මහ මැතිවරණයෙන් පසු අගෝස්තු 10 වනදායි.

දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 9 අවසන් කෙරේ. 3 වන වාරය සඳහා පාසල් විවෘත කිරීම නොවැම්බර් 16 වනදා සිදු කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top